අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය ගැන තවමත් සැළකිල්ලක් නැහැ – සම්බන්‍ධන්

යුද්දය අවසන්වී වසර 8ක් ගතවූ නමුත් අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්ණය කෙරෙහි අවධානය යොමු නොවූ තත්වයක් පවතින බව විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. අතුරුදන් කිරීමෙන් පීඩාවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයකදී සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් පීඩාවට පත්වූ දහස් සංඛ්‍යාත පිරිසක් මෙම රටේ ජීවත් වෙනවා. … Continue reading අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය ගැන තවමත් සැළකිල්ලක් නැහැ – සම්බන්‍ධන්